අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන බවත් මේ වන විට මතභේදයට තුඩු දි ඇති බි.එම්.ඩබ්ලිව්. රථය මීට වසරකට පමණ පෙර තමන් විකුණා ඇති බවත් ප්රකට නිරූපණ ශිල්පී පියුමි හංසමාලි සඳහන් කරයි.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසයි.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහත පරිදි වෙයි...
"මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නැ. ඔක විකනුලා දැං අවුරුදක් වෙනවා .එයාලා සල්ලි බාගයයි දුන්නෙ.ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ.ඔය වාහනෙ කුඩු ඇදලත් නැ . ඔය වාහනෙ කුඩුත් එක්ක අහු වෙලත් නැ.මම කුඩු විකුනලත් නැ.මෙ දැනුත් කියනවා 100/1000 ක් මම නිවැරදියි මාර වැඩක් උනානෙ දෙයියනෙ වාහනෙ විකුනන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න උනා.
ගොටාබය සර් පැද්ද එකක් අරංමට තාම කරදර මට මෙ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නැ නෙ මොන කරැමයක් උනානෙ මානසික නිදහසක් නැතුව ගියා නෙ අප්පා මට.අත්අඩංලුවට ගත්ත පුද්ගලාගෙ බිරිදගෙ නමට ගත්තෙ බිරිද මගෙ පරනම මිතුරියක්.ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා.එ මගෙ හැටි දන්න අය දන්නවා.
ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා. ඔක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ. දැං මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ද කරන්න මෙ ගහන ගෙම් එකක්.හැබැයි සාප වෙනවා මෙ කරන පවු කාර වැඩෙට .මම නම් සාප ඉල්ලනවා.මාර කරැමයක් උනා නෙ"