බොරතෙල් නැව් තොග 06ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 2025.04.01 සිට 2025.08.31 දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 06ක් මිලදී ගැනීමට මෙම අනුමැතිය හිමිව ඇත. සිංගප්පූරු සමාගමකින් මෙම බොරතෙල් නැව් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.