අද පෙරවරුවේදී බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනා අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාද සිටින බව වාර්තා වෙයි.
සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි පුද්ගලයෙක්ද වන සමන් පෙරේරා මහතාට බලපිටිය ප්රා දේශීය සභාවේ සභාපතිවරයා හා ඔහුගේ පුතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාද එල්ල වී තිබේ.![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9b0d499a0d.jpg)