සඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේදී අළුත් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 40 ක් පිළිබඳ වාර්තා ලැබී ඇති අතර ඉන් 32 ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති අතර අටක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.
දේශීයව සම්ප්‍රේෂණය වූ රෝගීන් 27 ක් බීජිංහි වාර්තා වී ඇති අතර හෙබෙයි පළාතෙන් හතරක් හා සිචුවාන් පළාතේද වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම සිය දෛනික වාර්තාවේ සඳහන් කරයි.
කොමිසමට අනුව සඳුදා රෝගයට සම්බන්ධ මරණ කිසිවක් වාර්තා වී නොමැත.