බීජිං (ෂින්හුවා) - බීජිං හි කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති බවත් ඉදිරි දිනවලදී නව රෝගීන් වාර්තාවීම පහත වැටෙනු ඇති බවත් චීන රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වු සුන්යූ පවසයි.
බීජිනය සෑම දිනකම තහවුරු කරන ලද සිද්ධීන් වාර්තා වුවත් එයින් කිසිවිටකත් නව පොකුරු වාර්තා වන බව අදහස් නොකරන බවද ඔහු පැවැසීය.
ඉදිරි දිනවලදී තවත් රෝගීන් අපේක්ෂා කරන නමුත් එම සංඛ්‍යාව අඩුවනු ඇතැයි ඔහු පැවසීය.