මීගොඩ නාගහවත්ත ප්ර දේශයේදී කාර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට ඊයේ (14දා) රාත්රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.අවුරුදු 32ක් වන මීගොඩ පදිංචිකරුවෙකුට මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබේ.
තම වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති සාදයකට සහභාගී නැවත සිය නිවස කරා එමින් සිටියදි නාගහවත්ත කැලැ ප්ර දේශයේ සැගවී සිටි පුද්ගලයන් දෙදෙනෙක් ටී. 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදි එම මෝටර් රථය තුළ අදාළ මරුණකරුගේ බිරිඳ මෙන්ම කුඩා දරුවාද සිට ඇත.