මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හිමිව තිබූ අරමුදල් තුනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ දිනයේදී බැසිල් රාජපක්ෂ මහතාට හිමි මුදල් අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබූ මධ්‍යස සංස්කෘතික අරමුදල, බුද්ධ ශාසන අරමුදල හා බෞද්ධ පුනරුද අරුමුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_e948e52a61.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_eeab820cb0.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5774cb005c.jpg)