ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 13 වන ඉරිදා
මඩකලපුව විශ්වවිද්‍යාලයේ කොටස් සියල්ලම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා සතු බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන් හත් දෙනෙකු සිටින බවත්, එම හත්දෙනාගෙන් දෙදෙනෙකු හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පොලිස් අපරාධ කොට්ඨාසය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, මෙම පරීක්ෂණයට අනුව මේ බව දැනට අනාවරණය වී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
popular news
මොණරාගලිින්ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයාගනී
ලක්ෂ 240ක් වටිනා විදෙස් මුදලුත් රාජසන්තකයි ලක්ෂ 3ි1ක දඩයක් ගෙවීමටත් නියෝග
මෙහෙයුම් ලාභයක් ලබන ශ්‍රී ලන්කන් විශාල පාඩු ලැබීමට හේතුව මෙන්න
කැලිප්සෝ දුම්රිය නානුඔයෙන් මංගල ගමන අරඹයි
පොළොන්නරු ඉතිහාසයේ විශාලතම කංසා වැටලීම
කොවිඩ් වසංගතයෙන් පසුව බොරතෙල් බැරලයක පහළම මිල වාර්තා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd