බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
ඇයට අමතරව මේ වන විටත් චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදවරිය ද 'කොවිඩ් 19' ආසාදිතයන් බවට පත්ව තිබේ.
95 හැවිරිදි විියේ පසුවන මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමෙන් පසුව කරනු ලැබූ කොවිඩ් පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතයෙක් බවට පත්ව තිබේ.
බ්‍රිතාන්‍ය මහ රැජින බූස්ටර් එන්නත් මාත්‍රාව ද සමගින් නියමිත පරිිදි එන්නත් ලබා ගෙන තිිබේ.