යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උපවාසය ආරම්භ කර සුළු වෙ පසුව තලංගම පොලිස් නිලධාරීන් පැමිණි උන් වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.