ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා
රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට සමාන රක්ෂණ යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ලබාදීමට අදාළව සේවක භාර කාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
"අයවැය කථාව කිරීමේදී ජනපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබාදෙන අග්‍රහාර රක්ෂණාවරණය මෙන් වූ රක්ෂණ ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම සම්බන්ධව. අග්‍රහාර රක්ෂණයෙන් රාජ්‍ය සේවකයන්ට ඉතා හොඳ සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙනවා.
පෞද්ගලික අංශයට පොදු රක්ෂණ ක්‍රමයක් නෑ. මෙහිදී සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට සිදුවන නිසා පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමට උපදෙස් දීමට අනුමැතිය ලබාදුන්න"
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි
මියන්මාරයට ප්‍රභල භූ කම්පන ද්විත්යක් - බැංකොක් නුවර ගොඩනැගිල්ලකුත් කඩා වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd