ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ මහතා අද(29දා) පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුනගැසී සහය පළ කිරීම සිදු කළේය.