රාත්රී 10.52 වන විට නිකුත්ව ඇති ප්රථිඵල අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 5 234 370ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගය ඡන්ද 2 122 136 ක් ලබාගෙන තිබේ.
ජාතික ජන බලවේගය ඡන්ද 345 482ක් ලබාගෙන ඇති අතර ඉලංකෛයි තමිල් අරුසකච්චි පක්ෂය ඡන්ද 290 262ක් ලබාගෙන තිබේ.