එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත, සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනේ එම කාලසීමාව තුළ සියලුම සුරාසැල් වසා තබයි.
කමල් ශ්‍රී ලියනගේ