මැතිවරණයක් ප්‍රකාශයටපත් වී තිබෙන නිසා පෙළපාලි පැවැත්වීම තහනම් බවත්, පොලිස් ආඥාපනතට අනුව පෙළපාලියක් පවත්වනු ලබනවානම් අදාළ බලප්‍රදේශයේ පොලිස්ස්ථානවලට පැය 06ක පෙර දැනුම්දිය යුතු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සාමකාමීව රැස් වී අදහස් ප්‍රකාශ කිරීමටජනතාවට හැකියාව තිබෙනබවත්, එහෙත් පෙළපාලි යාමට කටයුතු කළහොත් මාර්ගයේගමනාගමනයට දැඩි බාධා සිදුවන බවදපොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
පළාත් පාලන ආයතනයකටඅයත්ස්ථානයක් අදාළ පළාත්පාලන ආයතනය හරහා වෙන් කරගෙන සාමාකාමී ලෙසරැස් වී අදහස් ප්රකාශකරසාමකාමීවවිසිර යාමට ජනතාවට ආණ්ඩුක්රමව්යවස්ථාවෙන්මඅයිතියක් ලැබී තිබෙනබවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත්විශාලපිරිසක්රැස් වී පෙළපාලියාම තුළින්සාමය කඩවන බවත්, පැය 06කට කලින් දැනුම්දීමක් සිදුකළහොත් අදාළ පොලිස්ස්ථානමගින් මාර්ග අවහිර නොවනආකාරයට අවශ්යකටයුතුකරදෙන අතර, මේ වනවිට මැතිවර‘ණයක් ප්රකාශයටපත්කරතිබෙන නිසාපෙළපාලි යාම තහනම් බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.