මෑතකදී කළ ඉන්ධන මිල සංශෝධනය සමග පෙට්‍රල් හා ඩීසල් වලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන ආකාරය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළිකර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටයකින් රුපියල් 22.71, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 126.49ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් සත .89ක්, සුපිරි ඩීසල් ලීටරයකින් 36.5 ක් ලෙස සංස්ථාව ලාභ ලබන බව අමාත්‍යවරයා පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9552b1c894.jpg)