ඊයේ (31) වන දින සවස් කාලයේදී දංයකාටුව - කටුකෙන්ද පොලිස් ප්රයේශයේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කර ඇති බව දංකොටුව පෙලීසිය පවසයි.
මෙම කාන්තාව හා ඇගේ පුත්රයා කටුකෙන්ද පුදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිට ඇති අතර ඊයේ (31) දින උදෑසන ඇයයේ පුත්රයා නිවසින් බැහැරව ගොස් තිබිණි. සවස් කාලයේ නැවතත් නිවසට පැමිණ මව පිළිබඳ සොයා බැලීමේදී නිවසේ කාමරයක් තුල ගෙල සිරකර ඝාතනය කර තිබූ සිය මවයේ සිරුර දැක ඇති බවට පෙලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මියගිය කාන්තාව වයස අවුරුදු 52 ක තැනැත්තියකි.
අපරාධයට දම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය