යුක්රේනය ආක්රමණය කිරීීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ගණනය කරීම් වැරදි බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියයි්
'ස්ටේට් ඔෆ් ද යූනියන්' කතාව කරමින් ඔහු මේ බව පැවැසීය.එසේම යුක්රේනය තුළ සටන් කිරීමට ඇමෙරිකානු හමුදා යොමුනොකරන බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් නේටෝ සාමාජික රටවල් ආරක්ෂා කිරීමට නේටෝ සංවිධානය කටයුුතු කරනු ඇති බවත් ඔහු පැවැසීය.
රුසියානු ගුවන් යානා සඳහා ඇමෙරිකානු ගුවන් කලාපය වසා දමන බවත් මෙහිිදි බයිිඩන් පැවැසීය.
බයිඩන්ගේ කථාවේ යුක්රේන අර්බුදය ගැන කියපු දේ කෙටියෙන්..
ඇමෙරිකාව යුක්රේන ජනතාව සමග සිටගන්නවා.
ඇමෙරිකාවෙන් යුක්රේනයට ඩොලර් බිලියනක සෘජු සහන..
යුක්රේන යුද්ධයේදි පුටින්ගේ රුසියාව දුර්වල වෙන අතර සෙසු ලෝකය ශක්තිමත් වේවිි..
මිින් පෙර නොවූ ලෙස දැන් පුටින් දැන් ලෝකයෙන් හුදෙකලා වෙලා..
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a3c5251d4d.jpg)