ADA
www.ada.lk
2025 ජනවාරි මස 12 වන ඉරිදා
පින්නවලදී නිරෝධානයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් අතරින් 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.
මෙම නිරෝධානය මධ්‍යස්ථානයේ පුද්ගලයින් 270 කට ආසන්න පිරිසක් නිරෝධායනය වෙමින් පසුවේ.
ඔවුන් සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් 19 දෙනා ඊයෙ හඳුනාගෙන තිබේ.
popular news
පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි
පොලිසියේ ක්ලීන් වැඩෙන් අසූවක් රැකියාවෙන් දොට්ට
නිවසේ වැටුණ හිටපු රාජ්‍ය ඇමති ලකි ජයවර්ධන මරුට
ඇල්ල ඔඩිසි හා දුන්හිද ඔඩිසි මහනුවරින් ඇරඹීමට අවධානය
කිලෝ 10000 ක දැවැන්ත මඩු මාළු අස්වැන්නක් ලැබිලා
කටුනායක කොළඹ සැප බස්වලට ගුවන් තොටුපොළට පිවිසිමට අවස්ථාව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd