76 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන පැරශුට් පෙරහුරුවේදි පැරශුට් නිසි පරිදි ක්රියාත්මක නොවීම හේතුවෙන් පැරශුට් භටයන් සිවු දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙසේ සුළු තුවාල ලබා ඇත්තේ ගුවන් හමුදා පැරශුට් බටයන් දෙදෙනෙකු හා යුද හමුදා පැරෂුට් භටයන් දෙදෙනෙකි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_56930de2e8.jpg)