පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජිවතක්ෂයට පත්වූ ත්රස්තවාදීන් පිළිබඳ තොරතුරු මෙහිදී අණාවරණය කෙරිණි.
කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි. මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබේ.


