පාස්කු ඉරිදා ප්රහාරවලට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 011-22422176, 011-2395605 හා 071-8591771 යන අංක ඔස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අමතන ලෙස පොලීසිය සඳහන් කරයි.




