මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර අමාත්‍ය ධුරයක දිවුරුම් දීමේ හැකියාව පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරවා හැරීමෙන් පසු මැතිවරණය පැවැත්විය යුතු දින පිළිබඳවද ඔහු සිය සටහනින් පෙන්වා දී තිබේ.