අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
අද(23දා) පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් ලිකිතව මෙම දැනුම්දීම සිදු කර ඇත.