ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත් හා මුලතිව්, වව්නියාව කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අදාළ වන පිරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
අද මධ්‍යාහ්න 12ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11 තෙක් වලංගු වෙයි.
