බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු- මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත්
සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවම් වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම
කර ගැනීමට අවශය පියවර ගන්තනා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද පස්වරු 1ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රි 11 තෙක් වලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.