මැතිවරණ ක්රමය ඩිජිටල්කරණ කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිසමේ වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්රමය අත්හදා බැලීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.
කොළඹදි පැවැති තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවේදී යොමු කරන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.