ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
තමන්ගේ ප්‍රතිපත්ති මාලාවට අනුව පරිසරය සුරක්ෂිත කිරීම කොටස් හතරක් යටතේ සිදුකරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.
එහිදී භූමිය පිළිබඳව ජලය වාතය ජීවබලය පිළිබඳ ප්‍රධාන කොටස් හතරක් යටතේ සාකච්ඡා කරන බවත් තිරසාර සංවර්ධනය පිළිබඳ අරමුණ තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ ජීවත්වීමේ අයිතිය මෙරටේ සෑම පුරවැසියෙකුටම ලබාදෙන බවද අද (05දා) පැවැති පරිසර සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Champa Wednesday, 06 November 2019 03:00 PM
පිළිවෙලක් තියෙන කතාවක්. මට මේක ගැන දිගට කියවගන්න ලැබුනේ නැහැනේ. මහේෂ්ට පුළුවන් නම් පරිසර ප්‍රතිපත්ති ගැන කොටස e-reader එකට දාන්න පුලුවන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd