පරාක්‍රම සමුද්‍රය වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සඳහා අද (24දා) වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස්. කේ. හේවාගම මහතා පවසයි.
පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි එක්ලක්ෂ දාසයදාස් එක සියක් රඳවා ගතහැකි බැවින් මේවන විට ඒ අසන්නයට පැමිණ ඇති බැවින් අළුයම වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කිරිම සිදු කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5924833990.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_cc364c1fa8.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d0d5223ef5.jpg)