සමාජ මාධ්‍ය තුළ සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.මෙලෙස යුද්ධ හමුදා නිල ඇඳුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් වුවද බොහෝ දෙන නොදැනුවත් කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද හමුදාව නිවේදය කරයි.
