ADA
www.ada.lk
2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#srilanka #lockdownextension #lka — Kingsly Rathnayaka (@KingslyRathnyka) September 3, 2021
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#srilanka #lockdownextension #lka
popular news
නුගේගොඩ සිට මහනුවරට නිරුවතින් යතුරු පැදියකින් ගමන් කළ තරුණයෙක් අල්ලයි
හෑන්ඩ්ස් ෆ්‍රී දෙක නිසා ආ මරුවා
අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාලයකදි වෛද්‍ය පරීක්ෂණයකට
අපි මාස තුනට රු. කෝටි. 19000ක් ඉතුරු කළා
වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂක අල්ලන්න නියෝග
ලක්ෂ්මන් යාපාගෙන් තවත් කරණමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd