ADA
www.ada.lk
2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් මස 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#SriLanka #lockdown #lka — Kingsly Rathnayaka (@KingslyRathnyka) September 17, 2021
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් මස 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#SriLanka #lockdown #lka
popular news
පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි
නිවසේ වැටුණ හිටපු රාජ්‍ය ඇමති ලකි ජයවර්ධන මරුට
පොලිසියේ ක්ලීන් වැඩෙන් අසූවක් රැකියාවෙන් දොට්ට
කිලෝ 10000 ක දැවැන්ත මඩු මාළු අස්වැන්නක් ලැබිලා
කටුනායක කොළඹ සැප බස්වලට ගුවන් තොටුපොළට පිවිසිමට අවස්ථාව
ඇල්ල ඔඩිසි හා දුන්හිද ඔඩිසි මහනුවරින් ඇරඹීමට අවධානය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd