ගල්කිස්ස බොරුපන ප්රයේශයේදී තියුණු ආයුධයකින් හරදීමක් හේතුවෙන් පුද්ගලයකු මියයගාස් ඇති බවට අද උදෑසන (16 දා) ගල්කිස්ස පොලිසියට වාර්ථාවී ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 52 ක බොරුපන, රත්මලාන ප්රදේශයේ දිංචිකරු කරුවෙකි.
ඔහු තම නිවයස් නිදන කාමරයේ නිදා සිටින අවස්ථායේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් හරදී යමම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. ඝාතනය සිදුකයල්ක කවුරුන්ද යන්න යමයතක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය