ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තරග කරනවාද යන්න තවම තීරණයක් ගෙන නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඉන්දීය සංචාරයක නිරත ජනපතිවරයා අද (31දා) නවදිල්ලි නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.
ඒ ගැන තීරණයක් ගැනීමට කිසිම හදිස්සියක් නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
