පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15 ) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමී නිකුත්ඩ කර තිබේ.
අනුව බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල , පස්සර , හාලිඇල ,හපුතලේ , මහනුවර දිස්ත්රික්කයේ මැදදුබ්බර , පාතදුම්බර, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, සහ මාතලේ දිස්ත්රික්කයේ අබන්ගග කෝරලය, රත්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙසේ නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (14) පස්වරු 4 සිට හෙට 15 පස්වරු 4 දක්වා වලංගු වේ.
ඇල්ල ප්රසාද් රුක්මාල්