ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 07 වන සඳුදා
ශ්‍රී ලංකාවට වැඩිම ආදායමක් උපයා දෙන්නේ ඇඟළුම් කර්මාන්තය බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඔවුන්ගේ රැකියාවේ අභිමානය නැති කළ බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.
අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ අපේ රටේ ආර්ථිකයේ වැඩිම මුදලක් ලබාගත්තේ ඇඟලුම් තුළින්. සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා අහිංසක දැරියන්ගේ රැකියාවේ අභිමානය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නැති කළා.
නයිට් රේස් පදින්න නාමල් බේබිලට ඩොලර් වලින් ගෙවන්න ඕන. ඔය ඩොලර්ටික හම්බකරලා දුන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවල ඉන්න දරු දැරිවියෝ”
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පාටි දැමූ ක්‍රයිම් ඕ අයි සි ගේ හා පි සි ගේ වැඩ තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd