නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ දී දියත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසීය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.