ආගමික වශයෙන් අපහාසාත්මක ප්රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඔහුට ඇප නියම කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.