මේ වසරේ දෙසැම්බර් මාසයේ පළමු වැනිදා සිට 8 වැනිදා දක්වා සංචාරකයන් 47175ක් පැමිණ තිබේ.
එසෙම මෙ වසරේ ජනවාරි පළමුවැනිදා සිට දෙසැම්බර් 8දා තෙක් සංචාරකයන් 1 852 048ක්ද ශ්රි ලංකාවට පැමිණ තිබේ.
මේ වසරේදි ශ්රි ලංකාවට සංචාරකයන් මිලියන දෙකක ප්රමාණයක් කැඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව තවත් දින 22ක් තුළ සංචාරකයන් 48 000කට ආසන්න පිරිසක් ශ්රි ලංකාවට කැඳවා ගත යුතු වෙයි.