වැඩ වර්ජනයේ යෙදී සිටි දුම්රිය රියදුරන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරෝ පවසයි.
වර්ජනය අවසන් වුවද අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට පත් නොවන බවත් හෙට උදෑසන සිට දුම්රිය ධාවනය සාමාන්‍ය අතට පත් වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.