පානම පොලිස් වසමේ පානම මෝය ආශ්රිත මුහුදු තීරයේ 15 වන දින සවස් කාලයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට පානම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. පානම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.