කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන සටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූසටර් එන්නත ලබාගැනීමට ජනතාවගේ උනන්දුව වැඩවෙමින් පවතින බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්ත වලින් පෙනෙන්ට තිබේ.
මීට පෙර දිනකට 30000-40000ක් අතර පිරිසක් එන්නත ලබාගැනිමට කටයුතු කළත් පසුගිය දින 4තුළදි ලක්ෂ 3කට අධික පිරිසක් එන්නත ලබාගැනීමට කටයුතු කර තිබුණි.
ඒ් අනුව
02/01 දා - 98775ක්,
02/02දා - 100634ක්
02/03දා - 85147ත්
02/04දා - 43037ක් ලෙස එන්නතා ලබාගෙන තිබුණි.
ශ්‍රි ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 643 242ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබේ.