2024 ජනාධිපතිවරණය සඳහා අයදුම්පත් 736,589ක් ලැබී තිබූ බවත් එයින් අයදුම්පත් 24,268ක් ප්රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා අද(20දා) පැවසීය.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම සඳහා අයදුම්කරුවන් 712,321ක් සුදුසුකම් ලබා තිබෙන බවද ඔහු සඳහන් කළේය.
තැපැල් ඡන්ද අයදුම්පත් ලැබිලා තිබුණා 736,589ක්. ඒකෙන් 24,268ක් අයදුම්පත් ප්රතික්ෂේප වුණා. ඒ අනුව අවසාන වශයෙන් ඉන්නවා 712,321ක තැපැල් ඡන්දදායකයන් පිරිසක් ඉන්නවා.