ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇවර කිරිමට රජය කිසිම තිරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගැබිණි මව්වරුන්ට හා බිළිඳුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබාදිම අඛණ්ඩව සිදුකරන බවත් සමාගම වඩාත් ශක්තිමත් කිරිමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.