කිසිදු ආකාරයකින් තහනම් සංවිධානයක සැමරුම් , ලාංඡන, කොඩි කිසිවක් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
යම් කිසි අයකුට යම් ස්ථානයක මියගිය ඥාතියකු සැමරීමක්, සිහිපත්කිරීමක් කල හැකි බවත් ඊට රජයක් විසින් බාධාවක් නොකරන බවත් අද (26) පැවති කැබිනට මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ඒමහතා පැවසීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය