ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
සන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ සංවාදය මේ ආකාරයෙනි.
විමල් - අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න.
කථානායක - මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්.
විමල් - කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා.
දිනේෂ් ගුණවර්ධන - හදිසි දුරකතනය භාවිත කළත් විනාඩි 25ක් පමණ සෝපාන ක්‍රියාකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා.මම පාර්ලිමේන්තුවට ආවේ 1983. මේ වගේ දෙයක් වුණේ පළමු අවස්ථාවටයි. අපිට සෝපානයක මැරෙන්න බෑ.
සරත් ෆොන්සේකා - (දිනේෂ්ට පිළිතුරු දෙමින්) විදුලි සෝපානය භාවිත කරන්න බයයි නම් පඩිපෙළ භාවිත කරන්න. එක අවස්ථාවකින්ම කැඩෙන යන්ත්‍ර නෑ
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
Chandra Thursday, 07 February 2019 01:24 PM
ඔය හුස්ම ටික සොබාදහම වනසනවා .
Reply : 1 101
mahinda wijekoon Thursday, 07 February 2019 01:34 PM
අපරාදේ.අපේ කරුමේ තමයි
Reply : 2 12
Champa Thursday, 07 February 2019 01:39 PM
Lift එකේ දොරට ගහන කොටවත් කාටවත් ඇහුනේ නැත්ද?
Reply : 3 0
[email protected] Thursday, 07 February 2019 01:42 PM
එහෙම වත් හුස්ම ගිය නම් රටට යහපතක්
Reply : 11 20
Priyantha Thursday, 07 February 2019 04:04 PM
අයියෝ රටට වාසනාවක් ගෙනදෙන්න තිබුන අවස්තාවක් නැතිඋනා රටේ අවාසනාවකට
Reply : 0 5
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd