කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් තවත් ප්ර දේශ කිහිපයක් හුදෙකලා කර තිබේ.
ඒ අනුව වැල්ලවාය නගර සභා සීමාව, කොටම්ගහබොක්ක ග්රාම නිලධාරී වසම බුත්තල රහතනම්ගම ග්රාම නිලධාරී කොට්ඨාසය, උහන ප්රදෙශයේ කුමාරිගම ග්රාම නිලධාරී කොට්ඨාසය, මාතලේ ප්රදේශයේ අලුගොල්ල ග්රාම නිලධාරි කොට්ඨාසය මෙසේ අද පෙරවරු 6.00 සිට හුදෙකලා කර තිබේ.