තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඒ් අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1903ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දිනයේ වාර්තාවී ඇති සමස්ත රෝගීන් ගණන 14ක් වෙයි. අද දිනයේ වාර්තා වූ රෝගින් අතර මාලදිවයිනේ සිට පැමිණි 6ක්, කුවේටයේ සිට පැමිණි 05ක්, බංග්ලදේශයේ සිට පැමිණි අයෙක්, පාකිස්තානයේ සිටි පැමිණි අයෙක්, නාවික හමුදා රණවිරුවෙක් ඇතුළත් වෙයි.
අද දිනයේ මේ දක්වා සොයාගත් රෝගීන් අතරින් අවසන් රෝගියා පාකිස්තානයේ සිට පැමිණ නිරෝධානය වෙමින් සිටි පුද්ගලයෙක් වෙයි.