අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 103ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවසානයට වාර්තා වී ඇති රෝගීන් දෙදෙනා බංග්ලාදේශයේ සිට පැමිණි නිරෝධායනට ලක්වෙමින් සිටින අය වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2614 ක් දක්වා වර්ධනය වී තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 622ක් දක්වා වර්ධනය විය.
අද දිනයේ වාර්තා වූ සෙසු රොගීන්
බෙලාරූස් සිට පැමිණි 5 - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයන් 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76ක්
පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14ක්
රාජාංගනයේ පදිංචිකරුවන් 4ක් - කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අය