තංගල්ල පොලිස් වසමේ කුඩා ධීවර වැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පලාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට සහ මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙනොගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විමර්ෂණ පවත්වාගෙන යන ලෙසද නියෝග කර ඇත.
